Sunday, July 19, 2009

පිර්මි ළමයෙක්; තාප්පයක් හා බූරුවෙක්

කැමරාවක් නැතත්, තිබෙන සම්පත් පාවිච්චි කරමින් චිත්‍රපටයක් නිර්මානය කිරීමට උත්සාහ කරන ගාසා තීරයේ ළමුන් තිදෙනෙකු ගැන විනාඩි කීපයක කෙටි චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය හැනි අබු-අසාද්.



No comments:

Post a Comment