Saturday, July 18, 2009

ආහාර, රසය සහ බඩගින්න




2006 බර්ලින් චිත්‍රපට උළෙල හා සමගාමීව ආහාර, රසය සහ බඩගින්න යන තේමාව යටතේ පැවති කෙටි චිත්‍රපට තරගයේදී ජනප්‍රියම චිත්‍රපටය සඳහා සම්මානය දිනා ගත් මෙම කෙටි චිත්‍රපටය නිර්මානය කළේ ෆර්ඩිනන්ඩ් ඩිමැඩුරායි. පිලිපීන ජාතිකයකු වන ඔහු සංගීත ශිල්පියකු සහ පරිසරවේදියකු ලෙසත් ප්‍රසිද්ධයි.

No comments:

Post a Comment