Wednesday, October 28, 2009

ලංකාවේ කාපිරි ප්‍රජාව පිළිබඳ අපූරු වීඩියෝවක් - කන්නන් අරුණාසලම්

දකුණු අප්‍රිනානු සම්භවයක් සහිත, දැනට පුත්තගමේ සිරම්බිඅඩිය ගම පදනම් කරගෙන ජීවත් වන 'කාපිරි' ලෙස හැඳින්වෙන ලාංකික ප්‍රජාවේ සංස්කෘතික අනන්‍යතාව විදහා දැක්වෙන වාර්තා චිත්‍රපටයකි. අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්නන් අරුණාසලම් විසිනි.


kaffir culture from Kannan Arunasalam on Vimeo.



No comments:

Post a Comment