දකුණු අප්රිනානු සම්භවයක් සහිත, දැනට පුත්තගමේ සිරම්බිඅඩිය ගම පදනම් කරගෙන ජීවත් වන 'කාපිරි' ලෙස හැඳින්වෙන ලාංකික ප්‍රජාවේ සංස්කෘතික අනන්‍යතාව විදහා දැක්වෙන වාර්තා චිත්‍රපටයකි. අධ්‍යක්ෂණය කර ඇත්තේ කන්නන් අරුණාසලම් විසිනි.
kaffir culture from Kannan Arunasalam on Vimeo.
Wednesday, October 28, 2009
Sunday, October 4, 2009
ප්‍රනාන්දු - ඇබා
අතීතයේ එක්ව යෙදුණු නිදහස් අරගලයක මතකය සිහිපත් කරන මිතුරන් දෙදෙනෙක් (පද පෙළ පහළ ඇත.) මෙය ඇබා සංගීත කණ්ඩායම ගායනා කළ ගී අතරින් විශිෂ්ඨ ම එකක් ලෙස සැලකේ.
Can you hear the drums fernando?
I remember long ago another starry night like this
In the firelight fernando
You were humming to yourself and softly strumming your guitar
I could hear the distant drums
And sounds of bugle calls were coming from afar
They were closer now fernando
Every hour every minute seemed to last eternally
I was so afraid fernando
We were young and full of life and none of us prepared to die
And Im not ashamed to say
The roar of guns and cannons almost made me cry
There was something in the air that night
The stars were bright, fernando
They were shining there for you and me
For liberty, fernando
Though I never thought that we could lose
Theres no regret
If I had to do the same again
I would, my friend, fernando
Now were old and grey fernando
And since many years I havent seen a rifle in your hand
Can you hear the drums fernando?
Do you still recall the frightful night we crossed the rio grande?
I can see it in your eyes
How proud you were to fight for freedom in this land

Yes, if I had to do the same again
I would, my friend, fernando...

Thursday, October 1, 2009
ජිමී ක්ලිෆ් හා චිත්‍රාල් සෝමපාල
චිත්‍රාල් සෝමපාල ගායනා කරන පසු කලෙක ලයන් බියර් සමාගමේ දැන්වීමක් සඳහා ද යොදා ගත් නදී ගංගා තරණයේ නම් සුන්දර ගීතයේ ජිමි ක්ලිෆ් ගායනා කළ මුල් ඉංග්‍රීසි ගීය හා චිත්‍රාල්ගේ ගීතය අසන්න.
චේ
චේ ලොව පුරාම සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන ජනතාවට ආශ්වාදයකි. වික්ටර් හාරා සංගීතය, කලාව පීඩිත මිනිසුන්ගේ අරගල දිනවීම පිණිස සෞන්දර්යාත්මක ලෙස සේවයේ යෙදවීම පිළිබඳ ආශ්වාදනීය අත්දැකීමකි. මේ ධනපති පංතිය විසින් ඝාතනය කරනු ලැබූ මේ දෙදෙනා මුහුණට මුහුණ හමු වූ අවස්ථාවකි.
Sunday, September 20, 2009
කරකට්ටකරන්හි කෙසෙල් ගෙඩි විහිළුව
කරකට්ටකරන් නම් දෙමළ චිත්රපටයෙහි ගවුන්ඩමනි සෙන්දිල්ට රුපියලක් දී කෙසෙල් ගෙඩි දෙකක් ගෙන එන්නට කියයි. සෙන්දිල් මගදී එක් ගෙඩියක් කා ඉතිරි එක ගවුන්ඩමනිට ගෙනැවිත් දෙයි. අනෙක් ගෙඩිය කොහෙදැයි ගවුන්ඩමනි අසයි. ඔය තියෙන්නේ යි සෙන්දිල් කියයි. ගවුන්ඩමනී ඔහුට වඩාත් සරළව පැහැදිලි කර දී අනෙක් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල් කියන්නේ ඔය තියෙන්නේ කියායි.
ගවුන්ඩමනි කෝපයට පත්ව සෙන්දිල්ට පහර දීමට ගිය විට ඔහු වළක්වන ඔහුගේ මිතුරෙක් සෙන්දිල්ට වඩාත් සරළව පැහැදිලි කර දෙයි. සෙන්දිල් තමන්ට තේරෙන බව කියයි. ඉන් පසු ඔහු නැවතත් අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල්ගේ පිළිතුර ඔය තියෙන්නේ කියායි. වඩාත් කුපිත වන ගවුන්ඩමනි ඔහුට පහර දීමට යන විට කාන්තාවක පැමිණ එය වළක්වා වඩා කරුණාවෙන් සෙන්දිල්ට කියා දී අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. ඔය තියෙන්නේ යන සුපුරුදු පිළිතුරමය.
අන්තිමේදී ගවුන්ඩමනි කෝපය මැඩගෙන මෙසේ පැහැදිලි කරයි.

ග: මම උඹට මොනවද ගේන්න කීවෙ?
සෙ: කෙසෙල් ගෙඩි දෙකක්
ග: මම උඹට කීයක් දුන්නද?
සෙ: රුපියලයි.
ග: රුපියලට කෙසෙල් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද?
සෙ: දෙකයි.
ග: උඹට කඩකාරයා කෙසෙල්ගෙඩි කීයක් දුන්නද?
සෙ: දෙකයි.
ග: දැන් මෙතන එකක් තියෙනවා. අනෙක් ගෙඩිය කෝ?
සෙ: (එම ගෙඩියටම ඇඟිල්ල දිගු කරමින්) ඔය තියෙන්නේ.
Saturday, August 29, 2009
භයානක ගිටාර් වාදකයා
ඉතා ජනප්‍රිය ගීතයක් වූ මෙම ගීතය රොබ්ට් රොඩ්රිගුවේස් විසින් නිර්මානය කරන ලද ඩෙස්පරාඩෝ නම් සුප්‍රකට චිත්‍රපටයේ තේමා ගීතයයි. චිත්‍රපටයේ සංගීතය ලොස් ලොබෝස්ගේ ය.
Wednesday, August 5, 2009
වුඩ්න් හාට් - එල්විස් ප්‍රෙස්ලි
Can't you see
I love you
Please don't break my heart in two
That's not hard to do
'Cause I don't have a wooden heart
And if you say goodbye
Then I know that I would cry
Maybe I would die
'Cause I don't have a wooden heart
There's no strings upon this love of mine
It was always you from the start
Treat me nice
Treat me good
Treat me like you really should
'Cause I'm not made of wood
And I don't have a wooden heart
Muss i denn, muss i denn
Zum Stadtele hinaus
Stadtele hinaus
Und du, mein schat, bleibst hier?
There's no strings upon this love of mine
It was always you from the start
Sei mir gut
Sei mir gut
Sei mir wie du wirklich sollst
Wie du wirklich sollst

Saturday, July 25, 2009
Endless Journey (අන්තයක් නැති ගමනක්)
ළමයින් දෙදෙනෙක්. දෙවිධියක ජීවිත. එකම පාරක ධාවනය. එහෙත් විවිධ ගමනාන්ත.
හෙන්රි වර්ණකුලසූරියගේ අපූරු කෙටි චිත්‍රපටයක්.

හෙන්රි වර්ණකුලසූරියගේ අපූරු කෙටි චිත්‍රපටයක්.
Flight 208
මේ විනාඩි හතක කෙටි චිත්‍රපටයේ යුක්තිය, සාධාරණත්වය පිළිබඳ කතා කරන්න විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් 208දෙනෙක් සහභාගි වෙනවා. අධ්‍යක්ෂණය: පර්වේස් ඉමාම්

Sunday, July 19, 2009
Bemoaned
අධ්යක්ෂ: ලසන්ත ආරියරත්න
ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන ගැහැනියක වූ ඇය සැමියාගේ රෙදි සේදීම වැනි වෙහෙසකර කාර්යයන් මැද සැහැල්ලුව හා සතුට ලබන්නේ වැව් දියේ බැස ස්නානයෙනි. එහෙත් ඇය සමග පැමිණි ඇගේ කුඩා පුත්‍රයා ඇය ස්නානය කළ දියටම මුත්‍රා කරයි.
අපූරු ස්ත්‍රීවාදී සිනමාපටයකි.
Synopsis: A woman living in a rural area comes to the lake to wash her husband's clothes. Her son accompanies her to catch fish. Washing her husband's clothes is another obligatory activity in her day-to-day tasks, which she does with much difficulty. It is a continuing cycle - tedious and tiring - similar to her marriage. She can neither stop the work nor break away from her marriage. Her only pleasure is found in bathing, when she bathes in the lake while it rains. The water is relaxing, a fleeting asylum from the weight of obligations. It is a moment snatched from her life, only for her self. This stolen moment also shatters when she finally sees her son urinating into the very water she bathes.

පිර්මි ළමයෙක්; තාප්පයක් හා බූරුවෙක්
කැමරාවක් නැතත්, තිබෙන සම්පත් පාවිච්චි කරමින් චිත්‍රපටයක් නිර්මානය කිරීමට උත්සාහ කරන ගාසා තීරයේ ළමුන් තිදෙනෙකු ගැන විනාඩි කීපයක කෙටි චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය හැනි අබු-අසාද්.

Saturday, July 18, 2009
ලංකාවේ ගීතය
සෝංග් ඔෆ් සිලෝන් නම් මෙම වාර්තා චිත්‍රපටය ලෝක සිනමා වංශ කතාවේ සම්භාවනාවට ලක් වූ කෘතියක්. Empire Tea Marketing Board සහ Ceylon Tea Board වෙනුවෙන් GPO Film Unit විසින් නිෂ්පාදනය කරන ලද මෙහි අධ්‍යක්ෂණය බැසිල් රයිට්ගේයි. ශබ්දය පිළිබඳ මෙහි කළ අත්හදාබැලීම් ඇගැයීමට ලක් විය. 1935 වසරේ බ්රසල්ස්හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මෙම චිත්‍රපටය හොදම චිත්‍රපටය ලෙස තේරිණි. මෙහි පසුබිම් කථනයේ හඬ ලයනල් වෙන්ඩ්ට්ගේයි.
ආහාර, රසය සහ බඩගින්න
2006 බර්ලින් චිත්‍රපට උළෙල හා සමගාමීව ආහාර, රසය සහ බඩගින්න යන තේමාව යටතේ පැවති කෙටි චිත්‍රපට තරගයේදී ජනප්‍රියම චිත්‍රපටය සඳහා සම්මානය දිනා ගත් මෙම කෙටි චිත්‍රපටය නිර්මානය කළේ ෆර්ඩිනන්ඩ් ඩිමැඩුරායි. පිලිපීන ජාතිකයකු වන ඔහු සංගීත ශිල්පියකු සහ පරිසරවේදියකු ලෙසත් ප්‍රසිද්ධයි.
Subscribe to:
Posts (Atom)