Showing posts with label චේ. Show all posts
Showing posts with label චේ. Show all posts

Thursday, October 1, 2009

චේ

චේ ලොව පුරාම සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන ජනතාවට ආශ්වාදයකි. වික්ටර් හාරා සංගීතය, කලාව පීඩිත මිනිසුන්ගේ අරගල දිනවීම පිණිස සෞන්දර්යාත්මක ලෙස සේවයේ යෙදවීම පිළිබඳ ආශ්වාදනීය අත්දැකීමකි. මේ ධනපති පංතිය විසින් ඝාතනය කරනු ලැබූ මේ දෙදෙනා මුහුණට මුහුණ හමු වූ අවස්ථාවකි.