Showing posts with label Song of Ceylon. Show all posts
Showing posts with label Song of Ceylon. Show all posts
Saturday, July 18, 2009
ලංකාවේ ගීතය
සෝංග් ඔෆ් සිලෝන් නම් මෙම වාර්තා චිත්‍රපටය ලෝක සිනමා වංශ කතාවේ සම්භාවනාවට ලක් වූ කෘතියක්. Empire Tea Marketing Board සහ Ceylon Tea Board වෙනුවෙන් GPO Film Unit විසින් නිෂ්පාදනය කරන ලද මෙහි අධ්‍යක්ෂණය බැසිල් රයිට්ගේයි. ශබ්දය පිළිබඳ මෙහි කළ අත්හදාබැලීම් ඇගැයීමට ලක් විය. 1935 වසරේ බ්‍රසල්ස්හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මෙම චිත්‍රපටය හොදම චිත්‍රපටය ලෙස තේරිණි. මෙහි පසුබිම් කථනයේ හඬ ලයනල් වෙන්ඩ්ට්ගේයි.
Subscribe to:
Posts (Atom)