ඉතා ජනප්‍රිය ගීතයක් වූ මෙම ගීතය රොබ්ට් රොඩ්‍රිගුවේස් විසින් නිර්මානය කරන ලද ඩෙස්පරාඩෝ නම් සුප්‍රකට චිත්‍රපටයේ තේමා ගීතයයි. චිත්‍රපටයේ සංගීතය ලොස් ලොබෝස්ගේ ය.
Saturday, August 29, 2009
Wednesday, August 5, 2009
වුඩ්න් හාට් - එල්විස් ප්‍රෙස්ලි
Can't you see
I love you
Please don't break my heart in two
That's not hard to do
'Cause I don't have a wooden heart
And if you say goodbye
Then I know that I would cry
Maybe I would die
'Cause I don't have a wooden heart
There's no strings upon this love of mine
It was always you from the start
Treat me nice
Treat me good
Treat me like you really should
'Cause I'm not made of wood
And I don't have a wooden heart
Muss i denn, muss i denn
Zum Stadtele hinaus
Stadtele hinaus
Und du, mein schat, bleibst hier?
There's no strings upon this love of mine
It was always you from the start
Sei mir gut
Sei mir gut
Sei mir wie du wirklich sollst
Wie du wirklich sollst

Saturday, July 25, 2009
Endless Journey (අන්තයක් නැති ගමනක්)
ළමයින් දෙදෙනෙක්. දෙවිධියක ජීවිත. එකම පාරක ධාවනය. එහෙත් විවිධ ගමනාන්ත.
හෙන්රි වර්ණකුලසූරියගේ අපූරු කෙටි චිත්‍රපටයක්.

හෙන්රි වර්ණකුලසූරියගේ අපූරු කෙටි චිත්‍රපටයක්.
Flight 208
මේ විනාඩි හතක කෙටි චිත්‍රපටයේ යුක්තිය, සාධාරණත්වය පිළිබඳ කතා කරන්න විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් 208දෙනෙක් සහභාගි වෙනවා. අධ්‍යක්ෂණය: පර්වේස් ඉමාම්

Sunday, July 19, 2009
Bemoaned
අධ්‍යක්ෂ: ලසන්ත ආරියරත්න
ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන ගැහැනියක වූ ඇය සැමියාගේ රෙදි සේදීම වැනි වෙහෙසකර කාර්යයන් මැද සැහැල්ලුව හා සතුට ලබන්නේ වැව් දියේ බැස ස්නානයෙනි. එහෙත් ඇය සමග පැමිණි ඇගේ කුඩා පුත්‍රයා ඇය ස්නානය කළ දියටම මුත්‍රා කරයි.
අපූරු ස්ත්‍රීවාදී සිනමාපටයකි.
Synopsis: A woman living in a rural area comes to the lake to wash her husband's clothes. Her son accompanies her to catch fish. Washing her husband's clothes is another obligatory activity in her day-to-day tasks, which she does with much difficulty. It is a continuing cycle - tedious and tiring - similar to her marriage. She can neither stop the work nor break away from her marriage. Her only pleasure is found in bathing, when she bathes in the lake while it rains. The water is relaxing, a fleeting asylum from the weight of obligations. It is a moment snatched from her life, only for her self. This stolen moment also shatters when she finally sees her son urinating into the very water she bathes.

පිර්මි ළමයෙක්; තාප්පයක් හා බූරුවෙක්
කැමරාවක් නැතත්, තිබෙන සම්පත් පාවිච්චි කරමින් චිත්‍රපටයක් නිර්මානය කිරීමට උත්සාහ කරන ගාසා තීරයේ ළමුන් තිදෙනෙකු ගැන විනාඩි කීපයක කෙටි චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය හැනි අබු-අසාද්.

Saturday, July 18, 2009
ලංකාවේ ගීතය
සෝංග් ඔෆ් සිලෝන් නම් මෙම වාර්තා චිත්‍රපටය ලෝක සිනමා වංශ කතාවේ සම්භාවනාවට ලක් වූ කෘතියක්. Empire Tea Marketing Board සහ Ceylon Tea Board වෙනුවෙන් GPO Film Unit විසින් නිෂ්පාදනය කරන ලද මෙහි අධ්‍යක්ෂණය බැසිල් රයිට්ගේයි. ශබ්දය පිළිබඳ මෙහි කළ අත්හදාබැලීම් ඇගැයීමට ලක් විය. 1935 වසරේ බ්‍රසල්ස්හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මෙම චිත්‍රපටය හොදම චිත්‍රපටය ලෙස තේරිණි. මෙහි පසුබිම් කථනයේ හඬ ලයනල් වෙන්ඩ්ට්ගේයි.
Subscribe to:
Posts (Atom)